Home News Breaking 24ක් රෝහලට යැවූ බස් – ටිපර් අනතුර

24ක් රෝහලට යැවූ බස් – ටිපර් අනතුර

962 views

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව මූකලාන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 24 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා කුරුණෑගල සහ පොල්ගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site