Home News Breaking A/C බස් එකෙන් ගංජා කිලෝ 12ක් අත්අඩංගුවට

A/C බස් එකෙන් ගංජා කිලෝ 12ක් අත්අඩංගුවට

SHARE

යාපනය පේදුරුතුඩුවේ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක තිබී ගංජා කිලෝ 12 ක් ඊයේ (7) කිලිනොච්චිය පොලීසිය විසින් පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිළිනොච්චිය පොලීසිය රථ වාහන පරීක්ෂා කරන අතර තුර පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සුඛෝපභෝගී බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදී ගංජා තොගය හමුවී තිබෙනවා.

ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා විනිසුරු ඒ. ආනන්දරාජා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී බස් රථයේ රියදුරු සාධාරණ හේතු ඉදිරිපත් කිරීම නිසා ඔහුව නිදහස් කොට ඇති අතර අනෙක් සැකකරුව ලබන 21 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කොට තිබෙනවා.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site