Home C Gossip කන්ටේනර් පෙට්ටියක සුනඛයෙකු සේ සිරකරන් දුෂණය කල තරුණිය බේරා ගත් මෙහෙයුම VIDEO

කන්ටේනර් පෙට්ටියක සුනඛයෙකු සේ සිරකරන් දුෂණය කල තරුණිය බේරා ගත් මෙහෙයුම VIDEO

9,642 views
SHARE

30 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් බෙල්ලට දම්වැලක් දමා කන්ටේනර් පෙට්ටියක සිර කර දූෂණය කළ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වුණේ 2016 වසරේ දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන්. නැවතත් මෙම සිදුවීම පිලිබඳ කතා බහක් ඇතිවී තිබෙන්නේ මෙම තරුණියව බේර ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍යට මුදා හැරීමත් සමඟයි.

Kala Brown නම් මෙම තරුණියව දූෂකයා විසින් මාස දෙකක් පුරාවට රඳවා තබාගෙන විටින් විට දූෂණය කර ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම තරුණියගේ පෙම්වතාවද ඔහු පැහැරගෙන ගොස් ඇති අතර ඔහුවද වෙනම ස්ථානයක සිර කර පසුව මරා දමා ඇති බව සඳහන්.

මෙම අපරාධය සිදුකළ පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙලෙන අයෙකු වන අතර ඔහු මීට පෙර මිනිමැරුම් 7 ක් සිදුකළ අයෙකු බවත් හෙළිව තිබෙනවා.

සැකකරු විසින් ඝාතනයක කළ පුද්ගලයන්ගේ සිරුරු ඔහු සතු ඉඩමක වල දමා තිබියදි සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site