Home News Breaking නැවතත් දිස්ත්‍රික්ක 07කට නායයාම අනතුරු ඇඟවීම්

නැවතත් දිස්ත්‍රික්ක 07කට නායයාම අනතුරු ඇඟවීම්

172 views
SHARE

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රත්නපුර,කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළද වැසි ඇතිවිය හැකි නිසා එම දිස්ත්‍රික්කවල කඳු නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මීට අමතරව එම දිස්ත්‍රික්කවල පස් කඳු කඩාවැටීම, ගල් පෙරළීම් සිදුවිය හැකි නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site