Home News Sports කාසියේ වාසිය දිනු ඉන්දියාව වෙනසක් සමඟ පන්දු යවයි

කාසියේ වාසිය දිනු ඉන්දියාව වෙනසක් සමඟ පන්දු යවයි

149 views
SHARE

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ B කාණ්ඩයේ තීරණාත්මක තරඟයක් වන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟය අද (11දා) කාඩිෆ්හිදි ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනු ඉන්දීය නායක විරාට් කෝලී ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

පසුගිය තරඟ සඳහා ක්‍රීඩා නොකළ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරඟය සඳහා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදු කර තිබෙන අතර එහිදී වේන් පානෙල් වෙනුවට ඇන්ඩිලේ ෆෙලුක්වායෝ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site