Home News International සුවහසක් රසිකයන් පිනවූ බැට්මෑන් මියයයි

සුවහසක් රසිකයන් පිනවූ බැට්මෑන් මියයයි

195 views
SHARE

රූපවාහිනී බැට්මෑන් චරිතයට පණ පෙවමින් 60 දශකයේදී අතිශය ජනාදරයට පත් ඇමෙරිකානු රංගන ශිල්පි ඇඩම් වෙස්ට් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට 88 වැනි වියෙහි පසුවූ වෙස්ට්, ලියුකේමියා රෝගයට ගොදුරු වී ලොස් ඇන්ජලීස් නුවරදී මියගිය බව ඔහුගේ ඥාතීන් සඳහන් කළා.

වර්ෂ 1928 දී වොෂිංටන් හිදී උපත ලබා තිබූ ඔහුගේ රංගන දිවිය ආරම්භ වී තිබුණේ වර්ෂ 1950 දී හවාහි හිදී.

ඔහුගේ බිරිඳ මාර්සෙල්ලා වන අතර, ඔවුන්ට දාව දරුවන් හය දෙනෙකි. එමෙන්ම, මුණුපුරු මිණිපිරියන් පස් දෙනෙකු සහ මීමුණුපුරු මිණිපිරියන් දෙදෙනෙකුද ඔහුට සිටින බව සඳහන්.

රංගනයට පිවිසිමට පෙර ඔහු හමුදා සේවයේ යෙදී සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site