Home News Breaking බුලත්සිංහල මොරවක් කන්ද ආයෙත් නායයාමේ අවධානමක

බුලත්සිංහල මොරවක් කන්ද ආයෙත් නායයාමේ අවධානමක

165 views
SHARE

බුලත්සිංහල පරගොඩ මොරවක් කන්ද තවදුරටත් නායයාමේ අවධානමක පවතින බව වාර්තා වනවා.

භූ විද්‍යා හා තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේ ද එම ප්‍රදේශයට පැමිණ පරීක්‍ෂණ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ප්‍රදේශයේ පවුල් කිහිපයක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

බුලත්සිංහල පරගොඩ මොරවක්කන්ද පසුගියදා නායයෑමට ලක්වුණා.

එම ප්‍රදේශයේ නායයාමේ අවධානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

ප්‍රදේශයේ පවුල් 37කට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙසද බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් එස් කේ සේනාධීර උපදෙස් ලබා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site