Home News Breaking බස් ගාස්තු යළි සංශෝධනය වන ලකුණු

බස් ගාස්තු යළි සංශෝධනය වන ලකුණු

140 views
SHARE

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නා.

ඒ අනුව බස් ගාස්තු 6% ත්, 6.5% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යාමට නියමිත වුව ද, මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site