Home News Politics දේශපාලනය කිරීම මැතිවරණ කාලයට පමණක් සීමා කරන්න

දේශපාලනය කිරීම මැතිවරණ කාලයට පමණක් සීමා කරන්න

130 views
SHARE

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය දුමින්ද දිසානායක දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමුකිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site