Home News Breaking ව්‍යාපාරික ස්ථාන වලට ගිනි තියු පුද්ගලයා හඳුනා ගැනෙයි – රටේ නම ගිය...

ව්‍යාපාරික ස්ථාන වලට ගිනි තියු පුද්ගලයා හඳුනා ගැනෙයි – රටේ නම ගිය සංවිධානයක සාමාජිකයෙක්

187 views
SHARE

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය සඳහන් කරනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මේ වනවිට ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවයි.

2004 වසරේ සිට මෙම පුද්ගලයා බොදු බල සේනා සංවිධානය සමග එක්ව ක‍්‍රියාකාරී ලෙස එම සංවිධානයේ කටයුතුවලට දායකත්වය ලබා දී තිබෙන බව වාර්තා වනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම සංවිධානය විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වන ලද උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි වලට ද මෙම පුද්ගලයා සක‍්‍රිය ලෙස දායක වී ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site