Home News International ළඟදීම යුද්ධයක් ඇතිවන ලකුණු

ළඟදීම යුද්ධයක් ඇතිවන ලකුණු

574 views
SHARE

කටාර් රාජ්‍යයේ හා සෙසු ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් අතර ඇතිවී තිබෙන අර්බුදය යුද්ධයක් බවට පෙරලීමේ හැකියාවක් ඇති බව ජර්මනියේ විදේශ කටයුතු ඇමති සිග්මාර් ගේබ්‍රියල් පවසනවා.

ඔහු පවසන්නේ ගල්ෆ් රටවල් එකිනෙකා සමග ගණු දෙනු කරන ආකාරය ඉතා රළු මෙන්ම අමිහිරි ස්වභාවයක් ගෙන ඇති බවයි.

මේ අතර ඉකුත්දා පැවති පාපන්දු තරගයක් අතරතුර ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සිදු කළ නිහඩතාවකට සෞදි අරාබිය එක් නොවීම පිළිබඳවද දැඩි කථා බහක් ඇති වුණා.

එක් සෞදි ක්‍රීඩකයෙකු පමණක් ඊට එක්වීම ලොව පුරා ඇති කළේ උණුසුම් සංවාදයක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site