Home News Breaking බේකරි හිමියන්ගේ සංගමයෙන් රතු එළියක්

බේකරි හිමියන්ගේ සංගමයෙන් රතු එළියක්

118 views
SHARE

සීනි මිල ඉහළ යාමට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරි සතිය තුළදී තීරණය කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ, මෙම බදු මිල ගණන් අඛණ්ඩව පවතින්නේ නම් බේකරි නිෂ්පාදන ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

සීනි බද්ද ඉහළ යාමත් සමග බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි ද ඔහු පැවසී ය.

මේ අතර පසුගිය 6 වන දා සිට සිනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් ඉහළ දැමිණ.

මුද්ල අමාත්‍යංශය සදහන් කළේ, මේ අනුව එම බදු මුදල රුපියල් 23 ක් වන බවයි.

එය මීට පෙර එය පැවැතුණේ, රුපියල් 13 ක් වශයෙනි.

දේශීය සීනි නිෂ්පාදකයා දිරි ගැන්විම සඳහා මෙලෙස බදු ගාස්තු ඉහළ නැංවූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site