Home News Politics හකීම්ගේ වැරදුණු ගින්න

හකීම්ගේ වැරදුණු ගින්න

194 views
SHARE

පසුගිය දා ගිනිගෙන විනාශ වු නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවේ ගින්න ගැන අදහස් දක්වමින් මහනුවරදී අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ කිසියම් පිරිසක් කර්මාන්ත ශාලාවට ගිනි තබන්නට ඇති බවටයි.

කෙසේවෙතත් එම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව කර්මාන්තශාලා හිමිකරුවන් පවසා තිබෙනවා.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම්,

“නැවත වතාවක් අවශ්‍ය නැති ආන්දෝලනයක් ඇති කිරිමේ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙනවා.පිටස්තර සංවිධාන වලට අවශ්‍ය වෙලා තියෙනවා අපේ රට අවුල් ජාලයක් බවට පත් කරන්න. මං ඉතින් සංවිධාන නම් කරන්න යන්නේ නැහැ. යම් ජනකොට්ඨාශයක් ඉලක්ක කරගෙන ගෙන යන යම් සංවිධානයක්. ඊයේ නාවලපිටියේ කර්මාන්තශාලාවකට ගිනි තබල තිබෙනවා. මේ පිළිබඳව පොලීසිය කොච්චර කාර්යක්ෂමව කටයුතු කරන්න යෙදුනත් යම් අදිසි හස්තයක් මේව වලක්වනවා වගේ අපිට පේනවා.”

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site