Home News Breaking කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවූ හැටි

කොල්ලුපිටියේ දී දුම්රියේ හැපුණු සිසුවාගේ හිස ගම්පහින් හමුවූ හැටි

464 views
SHARE

කොළඹ කොටුවේ සිට අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර කොටසක සිර වී තිබු මළ සිරුරක හිස කොටසක් අද (12) ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.

මෙම හිස කොටස දුම්රිය ස්ථානයට බාර දීමෙන් පසුව පොලීසිය දැනුම් දී ඇති අතර මෙහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඉරිදා (11) කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුණු සොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ දරුවාගේ බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නව නගරයේ පදිංචි පවුලක දරු දෙදෙනෙකු බවද අනාවරණය වී ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site