Home News Sports ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩා විලාසය පාකිස්ථානය ජයග්‍රහණය කර රැගෙන යයි

ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩා විලාසය පාකිස්ථානය ජයග්‍රහණය කර රැගෙන යයි

167 views
SHARE

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අද පැවති තරඟයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූවා.

එම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානය මෙවර ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රස්කරගත්තේ ලකුණු 236 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු ක්‍රීඩකයන් කඩුලු 7 ක් දැවී ජයග්‍රහණය හිමිකරගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය හා පන්දු රැකීම හමුවේ පාකිස්තානු ක්‍රීඩකයින් උපරිම පල නෙලාගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site