Home News Breaking ඩෙංගු දැඩි සත්කාර ඒකක දිස්ත්‍රික්ක 3ක ස්ථාපනය කිරීමට පියවර

ඩෙංගු දැඩි සත්කාර ඒකක දිස්ත්‍රික්ක 3ක ස්ථාපනය කිරීමට පියවර

136 views
SHARE

කොළඹ, කළුතර හා ගම්පහ රෝහල්වල ඩෙංගු දැඩි සත්කාර ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම මෙහි අරමුණ බවයි.

මීට සමගාමීව ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පුහුණු කිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ සඳහා වෛද්‍යවරුන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට ද අවස්ථාව ලබා දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

එම වෛද්‍ය කණ්ඩායම 50 දෙනෙකුගෙන් සමන්විතයි.

මේ අතර, එළැඹෙන 15 සහ 16 දෙ දින දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් 1500ක් යොදවන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site