Home News Breaking තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ හේතුව

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ හේතුව

121 views
SHARE

ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තිය සමිති 28 ක් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක වැඩවර්ජනයක ආරම්භ කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙර්මුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් උප තැපැල් කාර්යාල 3410 ක්, තැපැල් කාර්යාල 640 ක සේවා ක්‍රියාත්මක නොවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න ප්‍රකාශ කළේ, සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

ඔහු පැවසුවේ, තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site