Home News Politics රජය ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

රජය ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

156 views
SHARE

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් රට තුළ ජාතිවාදී සිදුවීම් ඇති කිරීමට උත්සාහ දරන බවය.

සිය නිවසේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.

එම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ජාතිවාදී සිදුවීම් ඇති කිරීම පිළිබඳ අදහස් පළ කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site