Home News International රුසියාවේ විපක්ෂ නායකයාට සිර දඩුවමක්

රුසියාවේ විපක්ෂ නායකයාට සිර දඩුවමක්

98 views
SHARE

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි හට දින 30ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.

දිගින් දිගටම නීතිය කඩ කිරීම සහ විරෝධතා රැළි පැවැත්වීම යන චෝදනා හේතුවෙනුයි ඔහුට මෙලෙස දඩුවම් නියම වුයේ.

ඊයේ දිනයේ දූෂණ විරෝධතා රැළි ආරම්භ කිරීමට පෙර ඔහුව නිවාස අඩස්සියට ලක් කෙරුණා. විරෝධතා සදහා සහභාගී වු දහස් ගණනක් ජනතාව එරට කැරළි මර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සදහන්.

එළඹෙන වසරේදී රුසියානු ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කර විපක්ෂ නායකවරයා, මොස්කව් නගරයේ පැවැත්වෙන අනවසර විරෝධතා රැළියකට සහභාගී වීමට සිටි බව සදහන්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site