Home News Breaking සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දායින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දායින් අවසන්

115 views
SHARE

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ පාසල් අයදුම්කරුවන්, පාසලේ විදුහල්පතිතුමා මාර්ගයෙන් සහ පෞද්ගලික අයදුම්කරුවන් සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන්ද විභාග දෙපාර්තමේන්තුවට එවිය යුතු බවයි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පසුගිය මස 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැදවීම ජුනි මස 15 වන දා දක්වා දීර්ඝ කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site