Home News Breaking ගුවන් හමුදා නිලධාරියෙක් කෝටියක රන් සමග අත්අඩංගුවට

ගුවන් හමුදා නිලධාරියෙක් කෝටියක රන් සමග අත්අඩංගුවට

173 views
SHARE

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් ඉතා සුක්ෂම ලෙස කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට තැත්කළ මෙරට ගුවන් හමුදා නිලධාරියෙකු අද (13දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර පරීකෂණ සඳහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත බාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව සඳහන් කළා.

ඔහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු සන්තකයේ තිබී රත්තරන් කිලෝ 02යි ග්රෑම් 64ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළෙන් රත්තරන් පිටකර ඇතැයි මූලික රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site