Home C Gossip මාධ්‍යවේදිනියකගේ සෙල්ෆි ඡායාරූපයක් ක්‍රිකට් ලොව කලඹයි

මාධ්‍යවේදිනියකගේ සෙල්ෆි ඡායාරූපයක් ක්‍රිකට් ලොව කලඹයි

903 views
SHARE

පසුගියදා පැවති තරඟ වලදී විරාත් කෝලි සහ දකුණු අප්‍රිකාවේ ඩිවිලියන්ස් තරඟ දෙකකදී ලකුණු බිඳුවකින් දැවී යාමට වගකිව යුත්තේ පකිස්තානු සයිනබ් අබ්බාස් නමැති මාධ්‍යවේදිනියක් බව මේ වනවිට සමාජ ජාලවල පණිවිඩ නිකුත් වෙමින් පවතිනවා.

එයට හේතුව වී ඇත්තේ ඇය විසින් කෝලි සහ ඩිවිලියන්ස් සමඟ ලබාගත් සෙල්ෆි ඡායාරූප දෙකකින් පසුව ඔවුන් ඉදිරිපත් වූ තරඟ වලදී ඔවුන් දෙදෙනාම ලකුණු බින්දුවට දැවී යාමයි.

ශ්‍රී ලංකා හා පාකිස්ථානය අතර පැවති තරඟයට පෙරද ඇය මෙවැනිම සෙල්ෆි ඡායාරුපයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද ලබාගෙන ඇති අතර ඉන් පසුව ඇය සිය ට්විටර් ගිණුමේ “ඔන්න මම වැඩේ කළා” යනුවෙන්ද සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.

එම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම පැරදීමට හේතුවත් මැයගේ මේ සෙල්ෆි ඡායාරූපය බව පවසමින් සමාජ ජාලවල පණිවිඩ හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.

ඇය ලබාගත් ඡායාරූප පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site