Home News Breaking රජයට සම්බන්ධවී අයථා ලෙස මුදල් ඉපයූ මහින්දගේ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

රජයට සම්බන්ධවී අයථා ලෙස මුදල් ඉපයූ මහින්දගේ ආරක්ෂකයෙක් අත්අඩංගුවට

211 views
SHARE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයේ හිටපු හමුදා කපිතාන්වරයකු වූ යුද හමුදා සේවා බළකායේ තිස්ස නමැත්තා කොරතොට ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ගල්කොරියක් පවත්වාගෙන ගොස් රජය‍ට‍ රුපියල් කෝටි 13 කට වැඩි අලාභ හානියක් සිදුකිරීම හා තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍යාමා විජේබණ්ඩාර විසින් ඔහු ලබන 27 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ඊයේ (13) නියෝග කරනු ලැබුවා.

මෙම සැකකරු මහින්ද රාජපක්ෂගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කර එම කාලය තුළ රජයේ විවිධ කටයුතුවලට සම්බන්ධ වී අයථා මුදල් ගනුදෙනුවලටද සම්බන්ධ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site