Home News Breaking වගකිවයුත්තෙක් ඉල්ලීම් නොකළ නිසා උසස් පෙළ හා ශිෂ්‍යත්වය නියමිත දිනටම

වගකිවයුත්තෙක් ඉල්ලීම් නොකළ නිසා උසස් පෙළ හා ශිෂ්‍යත්වය නියමිත දිනටම

233 views
SHARE

පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දමන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවද, විභාග කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග කල් දමන ලෙසට කිසිදු වගකිවයුතු පාර්ශවයක් ඉල්ලීම් කර නැතැයිද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කරනු ලැබුවා.

මේ නිසා විභාග කාලසටහනට අනුව නියමිත දින අදාළ විභාග පැවැත්වෙන බවද ඔහු පැවසුවා.

විභාග කාලසටහනට අනුව පහවසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනිදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතයි.

එහි ප්‍රයෝගික පරීක්ෂණ ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site