Home News Breaking ලිට්රෝ ගෑස් මිල වැඩිකිරීමට රවී ගෙනා කැබිනට් පත්‍රිකාව විසිවෙයි

ලිට්රෝ ගෑස් මිල වැඩිකිරීමට රවී ගෙනා කැබිනට් පත්‍රිකාව විසිවෙයි

184 views
SHARE

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම සඳහා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉවත දැමීමට ඊයේ (13දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය වසර තුළ ලිට්රෝ ගෑස් සමාගම රුපියල් මිලියන 290ක පාඩුවක් ලබා තිබීම හේතුවෙන් ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහෙත් ජනතාවට සහන සැලසීමක් වශයෙන් මෙම අවස්ථාවේදී ගෑස් මිල ඉහළ නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබෙනවා.

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්වන අතර, මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේදී කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 1346කට අලෙවි වන අතර, මුලතිව් දිස්ත්‍රික්කයේදී එම මිල රුපියල් 1473ක් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site