Home News International ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නේ අලුත්ම තත්ත්වය LIVE

ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයේ ඇතිවූ ගින්නේ අලුත්ම තත්ත්වය LIVE

310 views
SHARE

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගැනුණා.

BBC ලෝක වාර්තාවන්හි දැක්වෙන්නේ බටහිර ලන්ඩනයේ පිහිටි ගොඩනැගිල්ලක හටගත් ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි නිවීම් සේවා විසින් ආසන්න ලැටිමර් මාර්ගය ද වසා දමා ඇති බවයි.

මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව මෙට්ට්‍රොපොලිටන් පොලීසිය ප්‍රකාශ කරනු ලැබුවා.

ග්‍රේන් ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙලෙස ගිනි ගැනීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් අලූයම එකට පමණ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට තුවාල ලැබු තිස් දෙනෙකු රෝහල්ගත කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

මියගිය පුද්ගලයින්ගේ ගණන නිශ්චිතවම සඳහන් කල නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර මෙම ගින්නෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට තොරතුරු වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site