Home News Breaking ජනපති ඇතුළු ප්‍රභලයින් කිහිප දෙනෙකුට කල හුනියම මාට්ටු වෙයි PHOTOS

ජනපති ඇතුළු ප්‍රභලයින් කිහිප දෙනෙකුට කල හුනියම මාට්ටු වෙයි PHOTOS

332 views
SHARE

අනුරාධපුර කැබිතිගොල්ලෑව පහළ උස්ගල්ල ප‍්‍රදේශයේ සොහොන් පිටියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ශ‍්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට හූනියමක් කල බවට සාක්‍ෂි ලැබී ඇති බව වාර්තා වනවා.

එම සොහොන් පිටියේ තිබී හමු වූ තඹ පත‍්‍රිකාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරුමැද හිටපු අමාත්‍ය නන්දසේන, උතුරු මැද අමාත්‍ය සුසිල් ගුණරත්න හා ඔහුගේ පුත‍්‍රයා තුසිත ගුණරත්න, අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහෝදරයින් තිදෙනාගේ නම්ද රූපද තඹ පත්‍රිකාවේ ඇද තිබී හමුවූ බව සදහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site