Home News Breaking ඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයින් 22නෙකුට නව රැකියා PHOTOS / VIDEO

ඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයින් 22නෙකුට නව රැකියා PHOTOS / VIDEO

326 views
SHARE

ඊශ්‍රායල් රාජ්‍යයේ ශ්‍රී ලාංකික රැකියා ලාභීන් 22නෙකුට පසුගියදා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය සිදු කෙරුණා.

අමාත්‍යවරිය පසුගිය වසරේදී කල ඊශ්‍රායල් සංචාරයේදීයි මෙලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරට රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් උදා කරගැනීමට සමත්වී තිබෙන්නේ.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී මෙම ගුවන් ටිකට්පත් ප්‍රදානය කල පසුගියදා සිදුකල අතර එහි වීඩියෝව පහතින්

 \

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site