Home C Gossip මුහුණු පොතින් හමුවූ ආදරය මාස 8ක දරුවෙක් බිහිකලේ මෙහෙමයි PHOTOS

මුහුණු පොතින් හමුවූ ආදරය මාස 8ක දරුවෙක් බිහිකලේ මෙහෙමයි PHOTOS

1,459 views
SHARE

මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Kathleen Martin නම් මෙම තරුණියගේ වයස 31 ක් වන අතර මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.

තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක් බව සදහන්.

ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහ පසුව ආදරයක් බවට පත්ව ඇති බව අනාවරණය වුණා.

මෙම ආදර සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන ඇති අතර පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි බැවින් රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඡායාරූප පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site