Home News Breaking නාලිකා සියයකට සංඥා පහසුකම් දෙන දර්ශණීය නෙළුම් කුළුණ

නාලිකා සියයකට සංඥා පහසුකම් දෙන දර්ශණීය නෙළුම් කුළුණ

495 views
SHARE

ගුවන් විදුලි මධ්‍යස්ථාන 50ක් සහ ඩිජිටල් වීඩියෝ ප්‍රකාශන නාලිකා 50ක් සඳහා සංඥා සම්ප්‍රේෂණ පහසුකම් සලසන නෙළුම් කුළුණ මේ වසර නිමවීමට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ, කොළඹ දර්ශනීය ලෙස ඉදිකරන මෙම නෙලුම් කුළුණ තුළින් විවිධ වාණිජ සහ විනෝදාස්වාද පහසුකම් ද සපුරාලනු ඇති බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 105ක ඇස්තමේන්තුගත පිරිවැයක් සහිත මෙම නෙළුම් කුළුණ මධ්‍යස්ථානය ආසියාවේ වාණිජ නගරය ලෙස පිළිගැනෙන ජාත්‍යන්තර සංකේතයක් වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශන න්‍යාමන කොමිසන් සභාව පවසනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site