Home News Sports ඉන්දියාව හා පකිස්ථානය අවසන් මහා තරගයට

ඉන්දියාව හා පකිස්ථානය අවසන් මහා තරගයට

153 views
SHARE

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුනා.

ඒ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 264ක් රැස් කළා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 40 යි එක් පන්දුවක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිත් ශර්මා නොදැවී 125 යි. හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ලකුණු 125 ට අයත්.

මෙම තරග ජයග්‍රහණයත් සමග ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගය ලබන 18 වනදා ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙනු ඇති.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site