Home News Breaking අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකුට පොලිස් වෙඩි

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකුට පොලිස් වෙඩි

322 views
SHARE

මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේදී අපරාධ කරුවෙකු හා පොලීසිය අතර සිදුවූ වෙඩි ප‍්‍රහාරයකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පොලීසිය වෙත අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඔහු කි‍්‍රයාකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

ඒ සමඟ කි‍්‍රයාත්මකවූ නිලධාරීන් සැකකරුට වෙඩිතබා තිබෙන බවත් එලෙස වෙඩි වැඩි අත්අඩංගුවට ගත් සැකකරු මාවනැල්ල රෝහලේ විශේෂ ආරක්ෂාව යටතේ ප‍්‍රතිකාර ලබන බව මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන්කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site