Home News Breaking මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවේ බොදු බල සේනාවේ අයද ?

මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවේ බොදු බල සේනාවේ අයද ?

170 views
SHARE

කුරුණැගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පසුගිය දා පැට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය cctv කැමරා පද්ධතිවල සටහන් පරිදි එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සමඟ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට දත් බව වාර්තා වනවා.

මෙම සැකකරුවන් බොදු බල සේනා සංවිධානයට අයත් අය බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කළා.

පසු ගිය මැයි මස 21වැනි දා අලුයම මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පැට්‍ට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site