Home C Gossip තනිකඩ පිරිමින්ට හොඳ විසඳුමක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සමාගමකින් සොයා ගනියි PHOTOS

තනිකඩ පිරිමින්ට හොඳ විසඳුමක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ සමාගමකින් සොයා ගනියි PHOTOS

2,382 views
SHARE

වැඩිහිටියන්ට සීමා වූ බෝනික්කන් හදන තැනක් ලෙසින් ප්‍රකට ඇමරිකාවේ Real Doll සමාගමේ අයගේ අලුත්ම නිෂ්පාදනය ලෙස හාමනි රෝබෝවරිය හැදින්වෙන බව වාර්තා වනවා.

මේවන තෙක් සිලිකන් බෝනික්කියෝ හදපු සමාගම මේ නිෂ්පාදනයත් සමග රොබෝ නිෂ්පාදන හදන සමාගමක් බවටත් පත්වෙන බවයි වාර්තා වන්නේ.

අහන දේට හිතල බලල උත්තර දෙන්න පුළුවන්, සියයට සියයක් ම මිනිස් සිරුරක් වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ කරවන මේ බෝනික්කිය 2017 අන්තිමට වෙළඳපොළට ඒමට නියමිත අතර මනුස්සයෙක්ට දැනෙන හැඟීම් තේරුම්ගෙන ප්‍රතිචාර දැක්වීමටත් “හාමනි” දක්ෂ වනවා.

ඇයට කේන්තියෙන් කතා කළොත් දුක හිතෙන මුහුණක් පෙනවන්නත්, “මගේ හිත රිදුණා..” වැනි ප්‍රතිචාර ඇය දක්වන්නත් හා මිනිස්සුන් මෙන් තමන්ගේ හැඟීම් හංගන්නේ නැතිව ඒ හැමදේම එළිපිට කියන්න “හාමනි”ට පුලුවන්කම ඇති බවත් සදහන්.

සමාගම විසින් නිර්මාණය කළ බෝනික්කියන් තමන්ගේ හිමිකරු වෙන කෙනෙක් සමග ආදරෙන් බැඳුනොත් ඉරිසියාව දැනෙන බව පෙන්වන්නත් “හාමනි”ට හැකියාවක් තිබෙනවා.

“හාමනි” ලොව මෙතෙක් නිර්මාණය කළ දියුණුම රෝබෝවරියන්ගෙන් කෙනෙක් බවත් RealDoll සමාගමේ පළමු කතා කරන රෝබෝවරිය හාමනි වන බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site