Home News Breaking කුකුලේ ගඟ පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න – ජලාශය වාන් මට්ටමට

කුකුලේ ගඟ පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන්න – ජලාශය වාන් මට්ටමට

197 views
SHARE

තද වැසි හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කළ හැකි බැවින් එහි පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටියේ එවැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා සූදානමින් සිටින ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site