Home News Politics ඥානසාර හිමියන් සඟවාගෙන සිටින්නේ කවුදැයි හිටපු ජනපති හෙළි කරයි

ඥානසාර හිමියන් සඟවාගෙන සිටින්නේ කවුදැයි හිටපු ජනපති හෙළි කරයි

422 views
SHARE

ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site