Home News Breaking නැවතත් ඛනිජ තෙල් වෘත්තිය සමිතිවලින් රතු එළි

නැවතත් ඛනිජ තෙල් වෘත්තිය සමිතිවලින් රතු එළි

131 views
SHARE

ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය විදේශ සමාගම්වලට පැවරීමට සිදු කර ඇති සැලසුම්වලට එරෙහිව ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කර ඩී.ජේ රාජකරුණා කියා සිටියේ එම සංගමයේ විධායක සභාව ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.

අදළ ගැටළුවලට විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස බලකරමින් විෂය බාර අමාත්‍යවරයා වෙත වාර්තාවක් ද ලබාදි ඇති බව ඔහු සඳහන් කළා.

අදාළ වාර්තාව ලබාදි සතියක් ගතවී ඇතැත් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඩි.ජේ රාජකරුණා වැඩිදුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site