Home News Breaking මත්වෙන්න වේදනා නාශකත් බොයි

මත්වෙන්න වේදනා නාශකත් බොයි

247 views
SHARE

මත්වීම සඳහා භාවිත කරන ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා බුද්ධි ඒකකයට ලැබුණ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී පෙති 1000ක් සෙයාගෙන ඇති අතර ඒවා වේදනා නාශක පෙති බවද නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site