Home News Breaking මවගේ අනියම් සැමියා සිදුකළ පහරදීමකින් දරුවෙකු බරපතල තුවාල ලබයි PHOTOS

මවගේ අනියම් සැමියා සිදුකළ පහරදීමකින් දරුවෙකු බරපතල තුවාල ලබයි PHOTOS

335 views
SHARE

මවගේ අනියම් සැමියා සිදුකළ අමානුෂික පහරදීමකින් බරපතල තුවාල ලැබූ දරුවෙකු අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වයස අවුරුදු හතක් පමණ වන මෙම දරුවාට පහරදීම සිදුකළ පුද්ගලයා ද මිහින්තලය පොලීසිය අත්අඩංගුවට ගත් බවයි C NEWS වාර්තාකරු සඳහන් කළේ. සැකකරු කළ පහරදීමෙන් දරුවාගේ ශරීරයේ තුවාල රැසක් දක්නට තිබෙන බවත් එම පහරදීම් තුලින් අතිශය අමානුෂික වදහිංසා දරුවාට ලබාදී ඇති බවයි පොලීසිය පවසන්නේ.
දරුවාට වදහිංසා කිරීම හේතුවෙන් මව මිහින්තලය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යුධ හමුදාවේ සේවය කළ ආබාධිත සෙබලෙකු බවද සදහන්.




cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site