Home News Breaking වාහන අතරමග නතරකල සියඹලාණ්ඩුවේ තෙල්

වාහන අතරමග නතරකල සියඹලාණ්ඩුවේ තෙල්

190 views
SHARE

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගත් වාහන රැසක් අතමග ක්‍රියාවිරහිත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතිබව සියඹලාණ්ඩුව පොලිසිය සදහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු ඒ.ජේ.ජී.ඩබ්ලිව්. බණ්ඩාර පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා මේ වන විටත් නිලධාරියෙකු පිරවුම්හල වෙත පිටත්කර හැර ඇති බවත්ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site