Home News International ජපන් මුහුදේ යුධ නෞකාවක් හා කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටෙයි VIDEO

ජපන් මුහුදේ යුධ නෞකාවක් හා කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් එකිනෙක ගැටෙයි VIDEO

168 views
SHARE

ජපානයට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකානු යුධ නෞකාවක් සහ වෙළෙඳ නෞකාවක් එකිනෙක ගැටීමෙන් ඇමෙරිකානු නාවික සෙබළුන් 07 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම, මෙම අනතුරින් නාවික සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇති අතර, එසේ තුවාල ලැබූවන් අතර,USS Fitzgerald යුද නෞකාවේ අණදෙන නිලධාරියාද සිටි බවත් ඔහු ගුවන් මගින් වහාම රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් වාර්තා වනවා.

අද (17දා) අලුයම 2.30 ට පමණ, යොකොසුකා නගරයට කිලෝ මීටර් 100ක් පමණ නිරිත දිග මුහුදේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඇමෙරිකානු යුද නෞකාව සමග ගැටී ඇත්තේ ACX Crystal නමැති කන්ටේනර් ප්‍රවාහන වෙළෙඳ නෞකාවයි.

මෙම අනතුරින් ඇමෙරිකානු යුද නෞකාවට දැඩි හානි සිදුව ඇති ආකාරය ගුවන් මගින් ලබාගත් ඡායාරූපවල දක්නට ලැබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site