Home News Breaking අන්දමන්හිදී අතුරුදවූ බෝයාවක් සොයන ශ්‍රී ලංකාවේ NARA

අන්දමන්හිදී අතුරුදවූ බෝයාවක් සොයන ශ්‍රී ලංකාවේ NARA

244 views
SHARE

සුනාමි අනතුරු කල්තබා දැන ගතහැකි ගැඹුරු මුහුදු පතුලේ ස්ථාවරව සවි කොට තිබූ සුනාමි දත්ත බෝයාවක් සිය දත්ත සැපයීම නතර කොට තිබෙන බව වාර්තා වනවා.

අන්දමන් දුපත් ප්‍රදේයේ ජාත්‍යන්තර මුහුදු කලාපයේ උතුරු අක්ෂාංශ 7.01 හා නැගෙනහිර දේශාංශ 88.07 ස්ථානයේ මෙම සාගර දත්ත බෝයාව ඇති බව සදහන්.

ඒ අනුව සුනාමි අනතුරු ඇගවීම සම්බන්ධයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මෙම සාගර දත්ත බෝයාව පිළිබදව හෝ එහි කොටසක් පිළිබදව තොරතුරු දන්නේ නම් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ඉල්ලා සිටිනවා.

ඒ බව 0719353009 දුරකතන අංකය ඔස්සේ එම ආයතනයේ සාගර විද්‍යාඥ අඛිල හරිස්චන්ද්‍ර වෙත දැනුම් දෙන මෙන් එහි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න සදහන් කරනවා.

එලෙස එහි කොටස් නැවත සොයාගත හැකි වුවහොත් එය පෙර පරිද්දෙන්ම එම ස්ථානයේ ස්ථාපිත කළහැකි යැයිද සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

බෝයාව ක්‍රියා කරන ආකාරය පහතින්

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site