Home C Gossip බුදු රුවට සමාන පළතුරු නිෂ්පාදනයක් නිසා ආන්දෝලනයක් VIDEO/PHOTOS

බුදු රුවට සමාන පළතුරු නිෂ්පාදනයක් නිසා ආන්දෝලනයක් VIDEO/PHOTOS

500 views
SHARE

මිනිස් රුවට සමාන පලතුරු නිෂ්පාදනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

චීනයේ පලතුරු වගාකරන සමාගමක මෙහි නොයෙක් ආකාරයේ පලතුරු නිෂ්පාදනය කරන අතර ස්වභාවිකව හටගන්නා පලතුරු කුඩා කාලයේදීම නොයෙක් හැඩයන් ගන්නා අච්චු තුළට ඇතුල් කරනු ලබනවා.

අනතුරුව එම පලතුරු ක්‍රමක් ක්‍රමයෙන් විශාල වන විට යොදන ලද අච්චුවේ හැඩය ගන්නා අතර එම නිර්මාණාත්මක පලතුරු නිෂ්පාදනයන්හි ඡායාරුප මෙන්ම වීඩියෝ පට කිහිපයක්ද අදාල සමගම විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම පලතුරු නිෂ්පාදන අතර ඇති මිනිස් රුව සහිත නිෂ්පාදනයේ ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ රුව බව බොහෝ දෙනෙකු චෝදනා කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site