Home News Breaking ඇල්පිටිය – නුගේතොට වෙඩි තැබීමක්

ඇල්පිටිය – නුගේතොට වෙඩි තැබීමක්

147 views
SHARE

ඇල්පිටිය – නුගේතොට ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් බද්දේගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි බද්දේගම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site