Home News Sports කාසියේ වාසිය ඉන්දියාවට UPDATE

කාසියේ වාසිය ඉන්දියාවට UPDATE

274 views
SHARE

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසන්නේ කණ්ඩායම් දෙකටම අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත්වීම හේතුවෙන් තරගය වඩාත් තරගකාරි වියහැකි බවයි.

…………………….

Jun 18, 2017 @ 07:57

ලෝක ශුරයන් ඉන්දියාවද ? පාකිස්තානයද ? තීරණය අදයි

ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඕවල් හිදී අද පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව හා පාකිස්ථානය අතරයි. අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තය පරාජයට පත් කරමින්.

අද තරගයේදී ඉන්දියා පිල විරාත් කෝලි මෙහෙය වන අතර පාකිස්තානය මෙහෙයවන්නේ සෆ්රාස් අහමඩ් විසිනුයි.

ඉන්දියාව මුල්පෙළ පිතිකරුවන් කෙරෙහි වැඩි බලාපොරොත්තු සහිතව හෙට තරගයට පිවිසෙන අතර පාකිස්තානය තමන්ගේ වේග පන්දු බලඇණිය කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි පකිස්ථාන වේගපන්දු යවන ක්‍රිඩක මොහොමඩ් අමීර් ද හෙට තරගයට එක්වෙනු ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site