Home News Breaking ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සේවකයන් පත්කරලා තියෙන්නේ මෙහෙමයි

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සේවකයන් පත්කරලා තියෙන්නේ මෙහෙමයි

170 views
SHARE

ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ නව පත්කිරීම් සිදුකර ඇත්තේ සේවයෙන් ඉවත් වූ අයගේ පුරප්පාඩු පිරවීම සඳහා බව එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ලංකන් ගුවන් සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ නව සේවක පත්කිරීම් 1,250ක් සිදුකර ඇතැයි පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ගුවන් සමාගම මෙම කරුණු අවධාරණය කරනු ලැබුවා.

එමෙන්ම, මෙම සියලු පත්වීම් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයේ උපදෙස් මත ගුවන් සමාගම විසින් සිදුකළ බවත්, මේ පිළිබඳ සියලු විස්තර පත්වීම් ලබාදීමට පෙර අමාත්‍යංශය වෙත දන්වා ඇති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site