Home News Breaking මත් අයිස් කුඩු සමඟ දෙදෙනෙක් මාට්ටු

මත් අයිස් කුඩු සමඟ දෙදෙනෙක් මාට්ටු

235 views
SHARE

අයිස් කුඩු නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග තරුණයින් දෙදෙනකු කොටහේනේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරනවා.

මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බව පොලිසිය සඳහන් කළා.

මෙම මත්ද්‍රව්‍ය වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ මෑතකදී බවත් මේවා පානය කරන්නන්ගේ ඇටමිදුළු ඉතා ඉක්මණින් දියවීයන බව වෛද්‍යවරුන්ගේ මතය බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site