Home News Breaking සමයං ඇතුළු පිරිස ඝාතනය කල ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ළඟදී ම දිවයිනට

සමයං ඇතුළු පිරිස ඝාතනය කල ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ළඟදී ම දිවයිනට

347 views
SHARE

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටින ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ නමින් හඳුන්වන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසා තිබේනවා .

පොලීසිය සඳහන් කළේ, ඔවුන් මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගන්නා බව යි.

පසුගිය දා කළුතරදී බන්ධානාගාර බස් රථයට වෙඩි තබා සමයං නමැති පාතාල කල්ලි සමාජිකයා ඇතුළු රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය එම සැකකරුවන් දෙදෙනා විසින් මෙහෙයවනු ලැබ ඇති බව පොලීසිය පවසයි.

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළෙන් ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ යන සැකකරුවන් දෙදෙනා පළා යෑමට උත්සාහ කිරීමේදී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබිණ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site