Home News Sports ඉන්දියාව සමග පුහුණු තරගයක් මෙන් ශූරයන්ගේ කුසලානය ජය ගත් පකිස්ථානය

ඉන්දියාව සමග පුහුණු තරගයක් මෙන් ශූරයන්ගේ කුසලානය ජය ගත් පකිස්ථානය

536 views
SHARE

2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පකිස්ථානය සමත්විය.

ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළේය.

ෆකාර් සමන් 114 යි.

පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය.

අසාර් අලි 59 යි.

මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කලේ පන්දු 37 කින්ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණි.

රෝහිත් ශර්මා කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත් විය.

නායක විරාත් කෝලි ලකුණු 5 යි.

මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියේය.

යුවරාජ් සිං ලකුණු 22 ක් සහ ශිකර් ධවාන් ලකුණු 21 ක් ලබාගත්තේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site