Home News Sports දෝනිගේ නිවසටත් පොලිස් ආරක්ෂාව PHOTOS

දෝනිගේ නිවසටත් පොලිස් ආරක්ෂාව PHOTOS

318 views
SHARE

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරඟය ජයගැනීමට පකිස්ථානය සමත් වීමත් සමඟම ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටී සිටිනු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඉන්දීය කණ්ඩායම ඊයේ ලද දැවන්ත පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් රුපවාහිනී යන්ත්‍ර විනාශ කරන අයුරු දක්නට ලැබුණා.

ඉන්දියාව පරාජය කරමින් පකිස්ථානය මෙම තරඟය ජය ගත්තේ ලකුණු 180කින්.

මේ අතර ඊයේ පැවති තරගයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණිගේ රංචිවල පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙවර ශූරතාවය දිනා ගත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙක්ම එක්දින තරග 50 සීමාව පසු කර නොතිබීම ද විශේෂත්වයක්.

ඊයේ පැවති අවසන් තරගයේ වීරයා ලෙස ෆකර් සමාන් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබුවේ හසන් අලීයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site